වික්ටර් තබුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඉපිල්ලවත්ත ග්‍රාමයේ වෙසෙන තිදරු පියෙකි. වෘත්තියෙන් පෙදරේරුවෙක් වන ඔහු අවුරුදු 15ක් තිස්සේ දිනපතා අරක්කු භාවිතයට හුරුවු අයෙක් වෙයි. දෛනිකව ලැබෙන රු 1200 ක වේතනයෙන් රු 700ක් දිනපතා අරක්කු සඳහා වියදම් …
Blog Posts
ගඳයි ගඳයි ……..හැම තැනම ගඳයි ……….සිගරට් බිව්වම ………..ගඳම ගඳයි……. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා සිගරට් බිව්වම ගඳයි කියන එක දරුවන්ගේ මතකයේ රදවන්න අපි මේ කවිය දරුවන්ට කියා දුන්නට …
සිගරට් විකිණිමෙන් ලාභයක් නැ කියලා තේරුනා. සිගරටි අලෙවිය නතර කලා මගේ නම W.G සේපාලි.මම බඳගිරිය ජනශක්ති බැංකු සංගමයේ සාමාජිකාවක්. මම සිල්ලර කඩයක් පවත්වාගෙන යනවා.මගේ කඩේ සිගරට් විකුණුවා.අපේ ජනශක්ති නියාමිකතුමිය ඉන්දිකා මිස් ඇවිත් මව දැණුවත් කලා.සිගරට් විකිණීමෙන් …
මගේ නමගයානි මම ඉන්නේ සදුන්ගම, පතන ගමේ. මම ජනශක්ති බැංකුවේ සමාජිකාවක්. මගේ දුවගේ මල්වර උත්සවය තිබුනා. මමයි,මහත්තයයි උත්සවය සැලසුම් කලා. අපි තිරණය කලා අරක්කු සහ සිගරට් උත්සවයට දෙන්නේ නැහැ කියලා. ජනශක්ති නියාමිකාතුමිය වන චන්ද්‍රලතා මිස් අපව …
මගේ නම රෝහිණි. මගේ ගම බරවාකුඔූක මගේ සහෝදරියක් මිය ගියා. අපේ ගමේ මල ගවෙල් වල අරක්කු දෙන සිරිතක් තිබුණා. මල ගෙදර එන අයට අරක්කු, බීඩි, සිගරට්, බුලත්විට වලින් සංග්‍රහ කරන ඔනේ. මල ගෙදර එන වැඩිහිටි වගේම …
මගේ නම B විපුලසේන.මගේ වයස අවුරුදු 62කි.මීට අවුරුදු හතලිහකට පමන පෙර සිට දිනකට සිගරට් 15ක් පමන බිව්වා.යහළුවන සමග එකතු වී නිකරුනේ කාලය ගත කරමින් අරක්කු සහ සිගරට් භාවිතා කරමින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කලා.දරුවන් සමග සතුටින් …
Social Profiles