ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

දැන් මහත්තයා පුතාට පෙනෙන්න සිගරට් බොන්න ලැජ්ජයි

සිගරට් බිව්වම ……. තොල් කැතවෙනවා …….. ඇත්තම ඇත්තයි ……  තොල් කැතවෙනවා …..

අපි පෙරපාසැලේ දී මේ කවිය දරුවන් සමග ගායනා කළා. “ටීච අපේ ළමයි අපි කවදාවත් අහලා නැති කවි කියනවා  ඒ කවි නම් හරිම හොදයි සිගරට් බොන අය දැක්කම දරුවො මේ කවි කියනවා” කියලා අම්මලා ඇවිත් අපට කියනවා. 

ටික දවසකට පස්සෙ  මගේ පුතා මහත්තයාට කියනවා “සිගරට් බිව්වම ගදයි ඔයා කැතවෙයි. මම කැමති නැ ඔයා කැතවෙනවට” කියලා ඉතින් දැන් මහත්තයා පුතාට  පෙනෙන්න සිගරට් බොන්නෙ නෑ මහත්තයා සිගරට් බොනඑකත් අඩුවෙලා කියලා අම්මා කෙනෙක් මට ඇවිත් කිව්වා 

අයිරාංගනී මල්ලවාරච්චි – කොස්හින්න

Children are the most vulnerable group as alcohol and drug industries target them from early childhood. Immunizing children against industry promotions and developing knowledge on real effect of alcohol and drugs is a vital start at the beginning.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com