පාසල තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු කිරීමේදී සාම්ප්‍රදායික වැඩසටහන්වලින් ඔබ්බට ගිය ආකර්ශණීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මගින් පාසල් සිසුන්ගේ දැනුම හා ආකල්ප වෙනස් කළ හැකි බව පාසල් සිසුන් විසින්ම සනාථ කර ඇත. ආදරවන්තයන්ගේ දිනය නැතිනම් වැලන්ටයින්ගේ දිනය …
Blog Posts
අපේ ගමේ වැඩි හරියක් ජීවත් වන්නේ ධිවර රැකියාවෙන්. ගමේ ගෙදරක උත්වසයක් තිබුනොත් ඒක කරන්නේ ණය මුදලක් අරගෙන. මැතකදී අපේ ගෙදරත් දුවගේ මල්වර උත්සවය තිබුණා. උත්සවයට කලින් මමයි මහත්තයයි උත්සවයට යන මුදල ගණන් හඳලා බැලූවා. එතනදි අපිට …
මම කිරින්දේ නිශාන්ති අපේ ගෙදර දෙවෙනි දුවගේ මල්වර උත්සවය තිබුණා පසුගිය දවස්වල. අපේ ගම ධිවර ගම්මානයක් ඒ නිසා වැඩි පිරිසක් අරක්කු බොන අය ඉන්නේ ඒවගේම අනිත් මත්ද්‍රව්‍ය වර්ගත් බහුලව තියෙනවා. ඒ වගේම අපේ ගමේ සිරිතක් තියෙනවා …
මම පොළොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. මව්පිය සැසි වලදි සහ සායන වලදි ගර්භණි මව්වරුන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සම`ග මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව සාකච්චා කරන්න පටන් ගත්තට පස්සේ පස්සේ ප්‍රජාවේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් …
මම පොළොන්නරුවේ තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෙෘඛ්‍ය සේවා නිලධාරිනියක් මගේ ගර්භණී අම්මා කෙනෙත් ඉන්නවා .එයා කිසිම දවසක කැමති නැහැ මම එයාව බලන්න එයාගේ ගෙදරට එනවට . හේතුව එයාගේ සැමියාගෙ පියා ඒ කියන්නේ එයාගේ මාමන්ඩි …
මම කිරින්දේ රෝහිණි. අපේ ගෙදර උත්සවයක් තිබුණා දුවගේ මල්වර උත්සවය. අපේ ගම උත්සවයක් තිබුණොත් අරක්කු දෙන සිරිතක් තියෙනවා. මීට කලින් තිබුණ හැම උත්සවයකදීම වාගේ එන අයට අරක්කු බොන්න දෙනවා. අපේ ගෙදර උත්සව සංවිධානය වන මොහොතෙත් එන …
Social Profiles