අපේ ගමේ පිට්ටනිය සහ මංසන්දි සිගරට් සහ අරක්කු භාවිතා කිරීම සදහා යොදාගෙන තිබුණා. එම නිසා ළමයින්ට නිදහසේ සෙල්ලම් කිරීමට නොහැකි බවත් අනාරක්ෂිත බවත් නිසා පාරේ තනිව ඇවිද යාමට දරුවන්ට අවස්ථාව දීමට දෙමාපියෝ අකමැති වූවා. අරක්කු බීපු මිනිස්සු පරුෂ වචන කිය කියා රංඩු කරගන්න නිසා ළමයින්ට අධ්‍යාපන වැඩ කරගැනීමට අපහසු වී තිබුණා. නීති විරෝධීව මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තිබුණ නිසාත් පිට ගම්වලින් නාදුනන පිරිස් පැමිණෙන නිසාත් ළමුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බව දෙමාපියෝ නිතර පවසමින් කනස්සල්ලෙන් කාලය ගත කළා. මෙවන් පරිසරයක් ඇති …
Blog Posts
ළමා සමාජයේ ළමයින්ට අපි කියා දුන්නා අරක්කු” බියර් බිව්වම මූණ කැතවෙනවා ඉක්මනට නාකිවෙනවා කියලා ඒවගේම අරක්කු” බියර් බොන එක කැත වැඩක් කියලත් අපි ළමයින්ට කියාදුන්නා’ දවසක් මම වෙඩින් එකකට ගියා ළමා සමාජයේ ළමයෙක් එයාලගේ පවුලේ …
ගැටළු ගොඩාක් තිබූණ ගෙදරක් අපේ ගමේ තිබුණා. ගමේ අයත් එක්ක පන්සලේ හාමුදුරුවෝත් මැදිහත්වෙලා තිබුණා නමුත් ගැටළුව විසදන්න බැරිවෙලා. ඒ ගෙදර මනුස්සයා බීලා ගෙදර අයත් එක්ක රංඩුකර ගන්නවා අසල්වැසි අයටත් කරදරයි. ඔය වාතාවරණය තිබිය දී තමා අපේ …
සිගරට් බිව්වම ……. තොල් කැතවෙනවා …….. ඇත්තම ඇත්තයි …… තොල් කැතවෙනවා ….. අපි පෙරපාසැලේ දී මේ කවිය දරුවන් සමග ගායනා කළා. “ටීච අපේ ළමයි අපි කවදාවත් අහලා නැති කවි කියනවා ඒ කවි නම් හරිම හොදයි සිගරට් …
සිගරට් බොන මාමලා…… අපේ ළගට අවොතින් …… නහය වසා ගනිමූ ….. අපි බෙිරි ඉමු. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට මේ කවිය මතකයෙන් තනිවම කියන්න පුළුවන් වෙන්න හොදට මතකයේ රැුදෙව්වා. දරුවන් …
මම ගාල්ල කරන්දෙනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්. මේ පවුලට අවුරුදු 14ක් බබාල නැතිව හිටියා. දැන් බබෙක් ඉන්නවා. මම බබා බලන්න ගෙදරට යනකොට සිගරට් ගද ආවා. දරුවාගේ තාත්තාගෙන් මම ඇහැව්වා ඔයාද සිගරට් …
මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් .මගේ රාජකාරී ප්‍රදේශය හ`ගුරන්කෙත . මේ ප්‍රදේශයේ හිටියා අවුරුදු දෙක හමාරක දරුවෙක්. මුලදි බර හොදට තිබුණා. පස්සේ ක්‍රමක්‍රමයෙන් බර අඩු වුණා. අම්මාගෙන් මේ …
Social Profiles