ගඳයි ගඳයි ……..හැම තැනම ගඳයි ……….සිගරට් බිව්වම ………..ගඳම ගඳයි……. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා සිගරට් බිව්වම ගඳයි කියන එක දරුවන්ගේ මතකයේ රදවන්න අපි මේ කවිය දරුවන්ට කියා දුන්නට පස්සෙ ළමයි මේ කවිය ගෙවල්වල ගිහින් කියනවා කියලා අම්මලා අපට ඇවිත් කියනවා එක අම්මා කෙනෙක් මට මෙහෙම කතාවක් කිව්වා. මහත්තයා සිගරට් බොන කොට අපේ පුතා මේ කවිය කියනවා කියලා නහය වහගන්නවා. දැන් මහත්තයා දරුවා ලග සිගරට් බොන්නෑ ඉස්සර ත්රීවීල් එකේ දරුවා අරන් පෙරපාසලට යන …
Social Profiles