පාසල් ගුරුහවතුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු පාඨමාලව
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මද්‍යස්ථානය (ADIC) දරුවන් දුම්වැටි, මද්‍යසාර ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයට හසුවීම වලක්වා ගැනීමට අවශ්‍ය කරන නිවැරදි දැනුම, ආකල්ප සහ කුසලතාවයන් කුඩා කල සිටම දරුවන් තුළ සංවර්ධනය කිරීම සදහා පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ආරම්භ කරන ලදී.
එම වැඩසටහන්වලින් ලැබූ සාර්ථකත්වය මත මෙම වැඩසටහන තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් පාසල් ගුරුභවතුන් හට පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ මාසික සහතිපත් පාඨමාලාවක් ලෙස හදුන්වා දීමට අප සැලසුම් කර ඇත.
පාඨමාලාව ක්‍රියාත්මක වන ආකාරය
මෙතෙක් පැවති වැඩසටහන් සහ පැවරුම්
දිනය: 2022/03/19
මාතෘකාව: මුලික හැඳින්විම
සම්පත්දායකත්වය: පුබුදු සුමනසේකර
පැවරුම: පෙර ඇගයීම
පටිගතකරන ලද වැඩසටහන: මුලීක හැදීන්වීම
...................................................................................................................................................................
දිනය: 2022/03/22
මාතෘකාව: මද්‍යසාර, දුම්කොළ සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයේ ගැටළුව
සම්පත්දායකත්වය: සම්පත් ද සේරම්
පැවරුම 2022.03.22 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන: වැඩසටහනේ Recoding
...................................................................................................................................................................
දිනය: 2022/07/16
මාතෘකාව: මත්ද්‍රව්‍ය සදහා පවතින විවිධ ප්‍රවේශ
සම්පත්දායකත්වය: අමරනාත් තැන්න
පැවරුම 2022.07.16 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන: වැඩසටහනේ Recoding - Passcode: 0Js5$VCe
අමතර කියවීම්: Prevention of Drug Use in Schools. apps.who.int
...................................................................................................................................................................
දිනය: 2022/07/23
මාතෘකාව: මද්‍යසාර භාවිතයේ රසායනික බලපෑම සහ අනෙකුත් සාධක
සම්පත්දායකත්වය: අමරනාත් තැන්න
පැවරුම : 2022.07.26 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding
අමතර කියවීම්:
https://www.youtube.com/watch?v=BEryw7VguDY
https://www.youtube.com/watch?v=OAbGSbUw_uQ
https://www.youtube.com/watch?v=2Q1-07B0QNI
...................................................................................................................................................................
දිනය: 2022/07/30
මාතෘකාව: දුම්කොළ සහ ගංජා ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍යවලින් ඇති වන බලපෑම
සම්පත්දායකත්වය: සම්පත් ද සේරම්
පැවරුම : 2022.08.03 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding
අමතර කියවීම්:
...................................................................................................................................................................
දිනය: 2022/08/06
මාතෘකාව: දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්තය පිළිබද සහ කර්මාන්ත උපක්‍රම හදුනාගැනීම
සම්පත්දායකත්වය: රුචිර මදුෂාන්
පැවරුම : 2022.08.09 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding
අමතර කියවීම්:
https://youtu.be/9y8K_3nc130
https://youtu.be/KzfkkScFyqo
https://youtu.be/dB9uzF2tQgw
...................................................................................................................................................................
දිනය: 2022/08/20
මාතෘකාව: ගංජා භාවිතයෙන් වන හානිය සහ ගංජා කාර්මාන්තයේ කූට උපක්‍රම
සම්පත්දායකත්වය: සම්පත් ද සේරම්
පැවරුම : 2022.08.26 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding - Passcode: HqMqmk4&
...................................................................................................................................................................
දිනය: 2022/08/27
මාතෘකාව: මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් උපදේශනය
සම්පත්දායකත්වය: වෛද්‍ය නීශා ප්‍රනාන්දු
පැවරුම : 2022.08.31 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding - Passcode: 21ug@JY+
...................................................................................................................................................................
දිනය: 2022/09/03
මාතෘකාව: මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඇතවිය යුතු වෙනස්කම්.
සම්පත්දායකත්වය: අමරනාත් තැන්න
පැවරුම : 2022.09.07 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding
අමතර කියවීම්:
...................................................................................................................................................................
දිනය: 2022/09/17
මාතෘකාව: පාසල් ලමුන් සිදුකල හැකි ක්‍රියාකාරකම්
සම්පත්දායකත්වය: සුනේත්‍රා අබේකෝන්
පැවරුම : 2022.09.21 වෙනි දින දහවල් 12 පෙර සම්පුර්ණ කරන්න
පටිගතකරන ලද වැඩසටහන - වැඩසටහනේ Recoding