
Tobacco Trend Survey 2024 Sinhala Fact Sheet
June 17, 2025
Fact Sheet – June 2025
July 21, 2025
Here’s a chance to win an iPhone, tab, headset or a power bank by creating content using AI!
All you have to do is create a video (less than 30 seconds), photo or a meme to deglamorize alcohol, tobacco or cannabis using AI technology based on the following themes:
- “Alcohol සහ cigarette company වලින් අපිව අන්දන්න ගහන ගේම”
- “Smoking causes sexual impotence”
- “Filters, flavors, electronic සිගරට් ලොකු කරන් ඉන්න අය හරි cringe”
- “Alcohol brands ලොකු කරගත්ත අය පවු”
Competition rules and regulations:
- Participants should be between 15-25 years
- Content can be created in Sinhala, English, Tamil or a mix of languages
- Created content should avoid promoting or glamorizing alcohol, tobacco and cannabis using visuals and language
- Content should adhere to the above mentioned themes and be creative
- Individuals can submit a maximum of 3 original contents
Winners will be chosen based on the message, creativity and general adherence to competition rules and regulations. The participants can post the creations on their social media platforms after our team has reviewed it. The following prizes will be awarded to the winners:
- First place: Apple iPhone
- Second place: Tablet
- Third place: Trendy Headset
- Most popular post: JBL Speaker
- 10 selected participants will receive power banks
Send your creation to us on or before 8th July 2025 by filling in the Google Form:
https://forms.gle/yoWSt8RYSE5nP9WY9
For more information contact: 0772284637 (Thanuri)
………………………………………………………………………………………………………………………………………………………………………………………….
Members from ADIC and YAN cannot participate in the competition
AI වලින් creative video එකක්, photo එකක් හදලා iPhone, tab, headset, power bank දිනාගන්න අවස්ථාවක්!
පහත තේමා වලට AI තාක්ෂණය භාවිතයෙන් මද්‍යසාර, දුම්කොළ හෝ ගංජා සඳහා ගොඩනගන ආකර්ෂණය අවම කිරීමට වීඩියෝවක් (තත්පර 30කට අඩු), ඡායාරූපයක්, animation එකක් හෝ meme එකක් නිර්මාණය කරන්න.
- “Alcohol සහ cigarette company වලින් අපිව අන්දන්න ගහන ගේම”
- “Smoking causes sexual impotence”
- “Filters, flavors, electronic සිගරට් ලොකු කරන් ඉන්න අය හරි cringe”
- “Alcohol brands ලොකු කරගත්ත අය පවු”
තරඟ කොන්දේසි:
- තරඟයට සහභාගී වන පුද්ගලයින් වයස අවුරුදු 15-25 අතර විය යුතුය
- සිංහල, ඉංග්‍රීසි, දෙමළ හෝ භාෂා මිශ්‍රයක් යොදාගෙන නිර්මාණ කළ හැකිය
- ඔබගේ නිර්මාණය තුලින් මද්‍යසාර, දුම්කොළ සහ ගංජා ප්‍රවර්ධනය කිරීම හෝ ආකර්ෂණීය කිරීම නොකල යුතුය
- ඉහත සඳහන් තේමාවන්ට අනුකූල විය යුතු අතර නිර්මාණශීලී විය යුතුය
- එක් පුද්ගලයෙකුට උපරිම නිර්මාණ 3ක් ඉදිරිපත් කළ හැකිය
ඔබ ලබාදෙන පණිවිඩය, නිර්මාණශීලිත්වය සහ තරඟ කොන්දේසි වලට අනුකූල වීම මත පදනම්ව ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. තෝරාගත් නිර්මාණ ඔබගේ සමාජ මාධ්‍යවල පළ කළ හැකිය. ජයග්රාහකයින්ට පහත ත්‍යාග පිරිනමනු ලැබේ:
- පළමු ස්ථානයට Apple iPhone එකක්
- දෙවන ස්ථානයට Tablet එකක්
- තෙවන ස්ථානයට Trendy Headset එකක්
- ජනප්‍රියම නිර්මාණයට JBL Speaker එකක්
- තෝරාගත් තරඟකරුවන් 10 දෙනෙකුට power bank හිමිවේ
2025 ජූලි 8 වන දිනට පෙර පහත Google පෝරමය පුරවා ඔබගේ නිර්මාණ අප වෙත එවන්න:
https://forms.gle/yoWSt8RYSE5nP9WY9
වැඩි විස්තර සඳහා අමතන්න: 0772284637 (තනුරි)
ADIC සහ YAN සාමාජිකයන්ට මෙම තරඟයට සහභාගී විය නොහැක
………………………………………………………………………………………………………………………………………………………………………………………….
iPhone வெற்றி கொள்ளக்கூடிய AI challenge
- AI மூலமாக video அல்லது photo create செய்து iPhone, Tab, Headset வெற்றிகொள்ளுங்கள்
- AI பயன்படுத்தி கீழ்காணப்படும் தலைப்புகளுக்கு creative video (30 செக்கன்களுக்குள்) photo, memes , animation போன்றவற்றை செய்து எதிர்வரும் ஜூலை மாதம் 25ஆம் திகதிக்கு முன்னர் அனுப்பி வைக்கவும்.
தொணிப்பொருட்கள்
- Alcohol, tobacco companies எங்களை ஏமாற்றுவதற்கு மேற்கொள்ளும் சதித்திட்டம்
- Smoking causes sexual impotence
- Filters, flavours, electronic cigarettes போன்றன posh என நினைப்பவர்கள் cringe
- வெவ் வேறு Alcohol brands posh என நினைத்துக்கொண்டிருப்பவர்கள் பாவம்
போட்டி விதிமுறைகள்
- 15-25 வயதிற்கு இடைப்பட்டோர் இப்போட்டியில் பங்குபற்றலாம்
- தமிழ், ஆங்கிலம் அல்லது சிங்கள மொழியில் உங்களது படைப்புக்களை அனுப்ப முடியும்
- மதுசாரம், சிகரட் அல்லது ஏனைய போதைப்பொருட்களை காட்சிகளிலோ, படங்களிலோ, வசனங்களிலோ கவர்ச்சிகரமாகக் காண்பிக்கப்படுவது தவிர்க்கப்பட வேண்டும்
- மேற்குறிப்பிட்ட தொணிப்பொருட்களுக்கு மாத்திரம் படைப்புக்களை அனுப்பி வைக்க வேண்டும்
- ஒருவர் 03 படைப்புக்களை அனுப்பி வைக்கலாம்.
உங்களது AI creations களை எதிர்வரும் 25.07.2025 இற்கு முன்னர் https://forms.gle/yoWSt8RYSE5nP9WY9 எனும் Google link இற்கு அனுப்பி வைக்கவும்.
மேலதிக தொடர்புகளுக்கு : 071 1921300



