Tamil Materials
May 27, 2025Voice / Video Message
May 27, 2025හෙලිකරමු - ජයගමු
මැයි 31 වන දිනට යෙදෙන ලෝක දුම්වැටි නිවාරණ දිනය සමගාමීව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් ජාතික වැඩසටහන් මාලාවක් දියත් කර ඇති අතර පාසල් තුල සිදු කිරීමට හැකි වැඩසටහනක් හදුන්වා දී ඇත.
එහිදී අප විසින් ලබා දී ඇති ක්‍රියාකාරකම් සිදු කර එවීමෙන් වටිනා සහතික පත්‍රයක් පාසලට ලබා ගත හැක.සිදු කල යුතු ක්‍රියාකාකරකම් නම්,
- අප ලබා දෙන බැනර් පණිවිඩය පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම.
- අප ලබා දෙන පෝස්ටර් පණිවිඩ පාසල තුල ප්‍රදර්ශනය කිරීම.
- අප ලබා දෙන වීඩියෝව පාසල තුල ප්‍රචාරය කිරීම.
එම ක්‍රියාකාරකම් සිදුකරන මට්ටම අනුව රන්, රිදී,ලෝකඩ වශයෙන් සහතික පත් ලබා දේ.
- ක්‍රියාකාරකම් සියල්ල සිදුකර ඇත්නම් රන් සහතිකයක්,
- ක්‍රියාකාරකම් 2 ක් සිදු කර ඇත්නම් රිදී සහතිකයක්,
- ක්‍රියාකාරකම් 1 සිදුකර ඇත්නම් ලෝකඩ සහතිකයක් ලබා දේ.
සහතික පත් ලබාගත් පාසල් අපගේ වෙබ් පිටුවේ පල කරනු ඇත.
සිදු කරන ලද ක්‍රියාකාරකම් වල තොරතුරු මෙම google පෝරමයට යොමු කරන්න: https://forms.gle/3p4HR61ss1dLRf5G6
වැඩිදුර තොරතුරු සදහා 0771137369 (රුචිර - පාසල් වැඩසටහන් සම්බන්ධීකාරක)