ADIC Press Release on credibility of the research quoted for 2018 beer tax reduction

2018ம் ஆண்டுக்கான  பாதீட்டில் பியருக்கான வரி குறைப்பு தீர்மானத்திற்கு  ஆதாரமாக எடுத்துக்கொள்ளப்பட்ட ஆய்வில் எந்தளவு உண்மையுள்ளது?

2018 நவம்பர் 09ம் திகதி நிதி அமைச்சர் மங்கள் சமரவீர அவர்களால் முன்வைக்கப்பட்ட  பாதீட்டு முன்வைப்பின் போது பியர் வரியை குறைப்பதற்கு மேற்கொள்ளப்பட்ட தீர்மானம் தொடர்பில் மேலும் கூறப்பட்ட விடயமானதுஇ இலங்கையில் மதுசார பாவனையில் ஈடுபடுபவர்களில் 49 வீதமானோர் கசிப்பு (சட்டவிரோத மதுசாரம்) பாவனையில் ஈடுபடுபவர்கள் என்பதாகும். அவர் அத்தீர்மானத்தை எடுக்க கொழும்பு பல்கலைக்கழகத்தினால் மேற்கொள்ளப்பட்டதாக கூறப்படும் ஆய்வை ஆதாரமாக முன்வைத்தார். எனினும் குறிப்பிட்ட ஆய்வானது கொழும்பு பல்கலைக்கழகத்தினால் மேற்கொள்ளப்பட்ட ஆய்வு அல்லவென கொழும்பு பல்கலைக்கழகம் நிரூபித்துள்ளது.

Continue Reading…

Credibility of the research justifying reducing the Beer Tax in Budget 2018

In his budget speech on 9th November 2017, Minister of Finance, Mangala Samaraweera stated that 49% of alcohol users in Sri Lanka consume illicit alcohol at the discussion on Beer tax reduction in the parliament. He was quoting a “research from University of Colombo”. University of Colombo has declared that they have not published any research as mentioned by the minister of finance. Alcohol and Drug Information Centre contacted the author of the referred article today (16.11.2017), Mr. Priyanga Dunusinghe, lecturer in Economics Department of University of Colombo, admitted that it is his personal research and not a research conducted by the University of Colombo.

It is pathetic that Minister of Finance, Mangala Samaraweera, a senior cabinet member quoting a personal research as a research of the University of Colombo and other senior cabinet ministers repeating the same facts cluelessly.

Continue Reading…

ADIC Press Release on credibility of the research quoted for 2018 beer tax reduction

2018 අය වැයේ බියර් බදු අඩු කිරීමට පදනම් කරගත් පර්යේෂණය කොතරම් නිවැරදිද?

2017 නොවැම්බර් 09 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අය වැය කතාවේදී බියර් බදු අඩු කිරීමට ගත් තීරණය පිළිබඳ ප‍්‍රකාශ කරමින් පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේ මද්‍යසාර පානය කරන අයගෙන් 49% ක්ම කසිප්පු භාවිතාකරන බවයි. ඔහු එම තීරණය ගැනීම සඳහා පාදක කරගෙන තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදුකළායැ’යි පවසන පර්යේෂණයකි. නමුත් මෙම පර්යේෂණය කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදුකළ විශ්ව විද්‍යාල පර්යේෂණයක් නොවන බව කොළඹ විශ්ව විද්‍යාලය තහවුරු කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ කථිකාචාර්යවරයෙකු වන පි‍්‍රයංග දුනුසිංහ මහතා විසින් තම පුද්ගලික පර්යේෂණයක් වශයෙන් සිදුකරගෙන යමින් පවතින, එනම් තවමත් අවසන් නොකළ එම පර්යේෂණය විශ්ව විද්‍යාල පර්යේෂණයක් නොවන බව ඔහු ද පිළිගනී.

මෙය මද්‍යසාර භාවිතයේ ප‍්‍රවණතාවයන් සොයාබැලීම උදෙසා සිදුකරන ලද පර්යේෂණයක් නොවන අතර ගෘහස්ත ආදායම් සහ වියදම් පිළිබඳ සමීක්ෂණයට (Household Income and Expenditure Survey (HIES) ලබාගත් දත්ත ද්විතියික දත්ත ලෙස ගෙන විශ්ලේෂණය කිරීමෙන් සිදුකරන ලද්දකි. එහිදී, අඩු ආදායම්ලාභීන් සියළුදෙනා මද්‍යසාර සඳහා වියදම් කරන මුදල කසිප්පු (නීිති විරෝධී මද්‍යසාර)භාවිතා කිරීමට වියදම් කරන බවට උපකල්පනය කරමින් දත්ත විශ්ලේෂණය කර තිබේ.

Continue Reading…

ADIC Press release on beer tax reduction in 2018 budget

මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබු 2018 අයවැය යෝජනාවන් හි බියර් මිල අඩු කිරීම සහ ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් 2017.11.14 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

අප අය වැයට පෙර සිටම සදහන් කල බියර් බදු 40%කින් අඩු කිරීමට සහ සංචාරක නාවාතැන්පොලවල්වල බලපත‍්‍රයක් නොමැතිව බියර් අලෙවි කිරීමට 2017 අය වැය මගින් මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.
මෙම යෝජනා සාධාරණීකරණය කිරීමට එතුමන් ගෙනහර පෑ කරුණු පහත පරිදි වේ.

1. ශී‍්‍ර ලංකාවේ මද්‍යසාර භාවිතා කරන්නන්ගෙන් 49% කසිප්පු භාවිතා කරයි.

2. අනෙක් රටවල බහුතරයක් මද්‍යසාර භාවිතා කරන්නන් බියර් භාවිතා කරන්නන් වන නමුත් ලංකාවේ බහුතරයක් භාවිතා කරන්නේ සැර මද්‍යසාර බැවින් බියර් මිල අඩු කල යුතුය.

3. දියුණු රටක් බවට පත් වීමට නම් මද්‍යසාර පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය. අප තවදුරටත් ගල් යුගයේ රටක් නොවේ.

4. මද්‍යසාර බදු පාදක විය යුත්තේ මද්‍යසාර ප‍්‍රමාණය මත විය යුතු අතර එබැවින් බියර් මත පනවා ඇති බදු අඩු විය යුතුය.

Continue Reading…